How To Set background image to Explorer window without Softwear....

How To Set background image to Explorer window  without Softwear....

ඔයාලා දන්නවද Software එකක් use කරන්නෙ නැතුව Explorer window  එකකට background image එකක් set කරන්න.

1.   Notepad එකක් open කරගන්න(Start > All Programs > Accessories > Notepad).
2.   පහත Code එක Notepad එකේ type කරගන්න.


3. IconArea_Image="C:\image location.jpg"  Please Insert link Of Your Photo

4.  දැන් ඒ file එක save කරන්නෙ background එක change කරන්න අවශ්‍ය folder එක තුළ   මෙන්න මේ ආකාරයට,  Save file as : desktop.ini
                                         Save as type : All Files

5.  ඉන්පසු START --> RUN ගොස් attrib +s "C:\Location of your folder" ලෙස type කොට run කරන්න.දැන් එම folder එක open කරලා බලන්න.අපි දැම්ම image  එක background image එක ලෙස Set වී ඇති ආකාරය ඔබට දැකගත හැක.