How to format an unformatable Pendrive

  format කරන්න බැරි  Pen Drive format කරමුද..

1. මුලින්ම ඔයාට format කරන්න ඕනි පෙන් එක පරිගණකයට සම්බන්ද කරන්න..

2. පෙන් drive එකට අදාළ Volume Label එක මතක තියාගන්න..
                  EG:- H:


3. windows key + R   press කරලා Run Dialog Box එක ගන්න. ඊට පස්සේ එකේ CMD කියල  Type 
    කරලා Ok කරලා   Command Prompat එක ගන්න..




4.  ඊට පස්සේ "Format H:" කියල දෙන්න..මම මෙතන H කියල දීල තියෙන්නේ මගේ පෙන් එකේ Volume
     Label එක H නිසා.. ඕගොල්ලෝ ඔයාලගේ device එකේ ලබ්ලේ එක දෙන්න.. ඊට පස්සේ ENTER key
     press කරන්න..
                       EG - Format G:


ඊට පස්සේ ඕගොල්ලන්ගේ වොලුමේ එකට name එකක් දීල Enter press කරන්න..
             EG:-Wmedias

පල්ලහයින් පොස්ට් එක ගැන comment එකක් දාගෙනම යන්න..
2014-01-30
 හෙට තවත් පොස්ට් එකකින් හමුවෙමු..