Showing posts with label Places. Show all posts
Showing posts with label Places. Show all posts

Yosemite Falls

 Yosemite Falls - California

 Yosemite Falls(this waterfall get this name because it's highest waterfall in the yosemite valley,there are 6 more waterfalls in this valley Bridalveil Fall,Vernal Fall and Nevada Fall,Horsetail Fall,Ribbon Fall,Illilouette Fall) Located in Yosemite National  Park in the Sierra Nevada of California in USA, Total height 2,425 ft (739 m). It's hold 6th highest waterfall in the world, There are 3 number of drops in this waterfall..

 Yosemite දියඇල්ල පිහිටලා තියෙන්නේ ඇමෙරිකාවේ නෙවාඩා පළාතේ califonia වල yosemite ජාතික උද්‍යානයේ..  yosemite උද්‍යානයේ තියන විශාලතම දියඇල්ල මේක එක හින්ද මේ නම මේ දියෙල්ලට ලැබිල තියනවා. උසින් අඩි 2425 වන මෙම දියඇල්ල ලෝකයේ දිය ඇලි අතුරින් 6 වන ස්ථානය හොබවනවා.. මෙය තට්ටු තුනකට සමන්විත වෙනවා..

 මේ දියඇල්ල පිළිබද දාන්න වැඩිදුර විස්තර ඔයාල comment කරන්න..




                                      









Kangaroo දුපත..

                                                 Kangaroo Island


Kangaroo දුපත මේ නම කියපු ගමන්ම හිත ගත්ත හැකිනේ කොහෙද තියෙන්නේ කියලා.. Australia වල තියන දුපත් වලින් 3න් වෙනුවටම විශාල දුපත.. ඒ කියන්නේ Tasmania හා  Melville Island හැරුනම Australia
වලට තියන ලොකුම දුපත.. මේක පිහිටලා තියෙන්නේ Adelaide (Adelaide is the capital city of South Australia and the fifth-largest city in Australia) වල ඉදන්  114 KM දුරින්.. වර්තමාන ජනග්‍රනය 4412ක් වේ..

  • Average Annual Temperature: 11.6 – 19.1 °C
  • Average January Temperature: 14.9 – 23.6 °C
  • Average July Temperature: 8.4 – 14.6 °C
  • Days over 30 °C: 10.3
  • Days over 35 °C: 1.6
  • Days under 2 °C: 0.3