
Firefox වල Save කරලා තියන password එකක් show කරමුද..?
මේක අපේ යාළුවන්ට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන් ගොඩක් ය මේක දන්නවාඇති එත් දන්නැති කවුරුහරි හිටියොත් වැදගත් වෙයිනෙ එක නිසා දාන්න හිතුව.. මේ විදිහට ඕගොල්ලන්ට අමතක වෙලා තියන password එහෙම අයේ බලාගන්න පුළුවන්.. ඕනනං යාලුවන්ගේ password save කරලා තියන password එකක් උනත් හොයා ගන්න පුළුවන්.. එහෙනම් අපි එක කරන විදිහ බලමුකෝ..
1. මුලින්ම ෆිරෙෆොෂ් වල ඔප්තිඔන් වලට යන්න...
2....