
....................අපි සමග සිහිනයක්...............
**සැබැ වේදැයි නොදන්නෙමි.. එනමුත් සිත පතයි නිරතුරුවම මෙය මෑකිගියත් මේ හීනය මා සමග වටිනා වස්තුවකි ඔබ දුන් ඒ සිහින ලොව සැමදාම
එක් හවස වරුවක මා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ වාඩිවි පොතක් කියවමින් සිටින
අතරතුර පහලොස් හැවිරිදි මගේ පුතු මා අසලට පැමිණ සුදු කඩදාසියක් දිගු කරයි.. " කවුද තාත්තේ මේක ලිව්වේ?? මට මේක අපේ පුස්තකාලේ පොතක් ඇතුලේ තිබිලා හම්බුනේ." මම එය ඔහුගෙන් ලබාගෙන...