format කරන්න බැරි Pen Drive format කරමුද..
1. මුලින්ම ඔයාට format කරන්න ඕනි පෙන් එක පරිගණකයට සම්බන්ද කරන්න..
2. පෙන් drive එකට අදාළ Volume Label එක මතක තියාගන්න..
EG:- H:
3. windows key + R press කරලා Run Dialog Box එක ගන්න. ඊට පස්සේ එකේ CMD කියල Type
කරලා Ok කරලා Command Prompat එක ගන්න..
4. ඊට පස්සේ "Format H:" කියල දෙන්න..මම මෙතන H කියල දීල තියෙන්නේ මගේ පෙන් එකේ Volume
Label එක H නිසා.. ඕගොල්ලෝ ඔයාලගේ device එකේ ලබ්ලේ එක දෙන්න.. ඊට පස්සේ ENTER key
press කරන්න..
EG - Format G:
ඊට පස්සේ ඕගොල්ලන්ගේ වොලුමේ එකට name එකක් දීල Enter press කරන්න..
EG:-Wmedias
පල්ලහයින් පොස්ට් එක ගැන comment එකක් දාගෙනම යන්න..
2014-01-30
හෙට තවත් පොස්ට් එකකින් හමුවෙමු..