Kangaroo දුපත මේ නම කියපු ගමන්ම හිත ගත්ත හැකිනේ කොහෙද තියෙන්නේ කියලා.. Australia වල තියන දුපත් වලින් 3න් වෙනුවටම විශාල දුපත.. ඒ කියන්නේ Tasmania හා Melville Island හැරුනම Australia
වලට තියන ලොකුම දුපත.. මේක පිහිටලා තියෙන්නේ Adelaide (Adelaide is the capital city of South Australia and the fifth-largest city in Australia) වල ඉදන් 114 KM දුරින්.. වර්තමාන ජනග්රනය 4412ක් වේ..
- Average Annual Temperature: 11.6 – 19.1 °C
- Average January Temperature: 14.9 – 23.6 °C
- Average July Temperature: 8.4 – 14.6 °C
- Days over 30 °C: 10.3
- Days over 35 °C: 1.6
- Days under 2 °C: 0.3