පුනුරුප්පත්තිය පිළිබද බුදුදහමේ විග්‍රහය...

                    පුනුරුප්පත්තිය  පිළිබද බුදුදහමේ විග්‍රහය.. මානව වර්ගයාගේ ආදිතම මිනිසාද මරණින් මතු ජීවිතයක් පිළිබඳව විශ්වාස කළේ ය. ලොව සෑම ආගමක්ම මරණින් මතු ජීවිතයක් පිළිබඳව විශ්වාස කරයි. එහෙත් භෞතිකවාදීහු පමණක් මරණින් මතු යළි ජීවිතයක් පිළිබඳව විශ්වාස නොකරති. මේ අනුව මරණින්මතු ජීවිතයක් පිළිබඳව අන්ත දෙකක් දක්නට ලැබේ. ඒ අන්තදෙක ශාශ්වත වාදය හා...

බුදුන් වහන්සේ සිරි පතුල්හි ස්‌පර්ශය ලද සමන්ගිරය..

සමන් දෙවිඳුගේ ඇරයුමෙන්, බුදුන් වහන්සේ සිරි පතුල්හි ස්‌පර්ශය ලද සමන්ගිරය.අසිරිමත් සම්බුදු තෙමඟුගට සාධූ ජන නඳින් පිරීයන ඓතිහාසික ශ්‍රී පාදස්ථාන පුණ්‍ය භූමිය.. ---------------------------------------------------------------------------------------------------------------------------------------------------සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදු වූයේ සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරගැනීමෙන් වසර 8 කට පසු එළඹුණු වෙසක් පුරපසළොස්වක පුන් පෝදා ය. මණිඅක්ඛිත...

ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු

ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු.. අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි. උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ කීහ. බළංගොඩ...