Collection of Windows 8 Shortcut Keys

   Collection of Windows 8 Shortcut Keys


1. Windows + T - Go to first item in Taskbar, continue with arrow keys
2. Windows + U - Open Ease of Access Centre
3. Windows + X - Open Power User Commands on Desktop
4. Windows + S - Search Settings

5. Windows + P - Display Projection Options
6. Windows + O - Disable screen rotation /orientation
7. Windows + R - Open Run dialog  Box               
8. Windows + Q - Open Windows Apps Search
9. Windows + W - Search in Windows Settings
10. Windows + M - Minimize all Windows
11. Windows + N - Create new One Note
12. Windows + L - Lock your computer
13. Windows + Shift + M - Restore minimized Windows
14. Windows + Ctrl + F - Search for Computers in a network
15. Windows + F - Search for the Files in Computer
16. Windows + H - Open Share Panel
17. Windows + B - Set focus to Notification Area
18. Windows + E - Show Windows Explorer with File’s Tree View
19. Windows + E - Show Windows Explorer with File’s Tree View
20. Windows + K - Open Device Connections
21. Windows + C - Open Charms bar
22. Windows + I - Open settings including Control Panel, PC Info, Desktop, Personalization, Help
23. Windows + J - Toggle foreground between the filled and snapped applications
24. Windows + D - Toggle “Show Desktop”
25. Windows + Enter - Open Windows Narrator
26. Windows + Spacebar - Change the Keyboard Layout / Input Language
27. Windows + Page Down - Move Start Screen to the right side of screen
28. Windows + Alt + Enter - Open Media Center (If Media Center is Installed on your PC
29. Windows + Page Up - Move Start Screen to the left side of screen
30. Windows + Down Arrow - Minimize / Restore the currently active Windows
31. Windows + Up Arrow - Maximize the currently active Windows
32. Windows + Right Arrow - Dock the current Windows to right half of the screen
33. Windows + Left Arrow - Dock the current Windows to left half of the screen
34. Windows + Minus - Magnifier Zoom-Out
35. Windows + Plus - Magnifier Zoom-In
36. Windows + Esc - Close Magnifier
37. Windows + Shift + Right Arrow - Move the currently active Windows to the right side of monitor
38. Windows + Shift + Left Arrow - Move the currently active Windows to the left side of monitor
39. Windows + Shift + Down Arrow - Minimize / Restore the currently active Windows vertically, while
                                                           maintaining its width
40. Windows + Shift + Up Arrow - Maximize the currently active Windows vertically, while maintaining its
                                                      width
41. Windows + F1 - Open Windows Help and Support
42. Windows + Break - Display System Properties dialog box
43. Windows + Ctrl + Tab - Toggle through Applications and snap them as they cycle
44. Windows + Tab - Toggle through all Applications
45. Windows + Shift + Tab - Toggle through Applications in reverse order
46. Windows + Forward Slash (/) - Initiate IME (Input Method Editor) reconversion
47. Windows + Shift + Dot (.) - Move the gutter to the left
48. Windows + Dot (.) - Move the gutter to the right
49. Alt + T - Cut
50. Alt + V - Paste
51. Alt + P + E - Display Open With… dialog box
52. Alt + W - Create a new document or select a template
53. Windows + Comma - Temporarily view desktop
54. Alt + S + I - Invert the selection
55. Alt + R - Rename selected files
56. Alt + P + S - Insert label
57. Alt + D - Delete selected files or folder
58. Alt + P + R - Open properties
59. Alt + M - Move the files
60. Alt + S + A - Select all
61. Alt + C + P - Copy path to the file or folder
62. Alt + A - Open the special features.
63. Alt + E - Edit selected files
64. Alt + C + O - Copy selected items
65. Alt + H - Shows history of file versions
66. Alt + S + N - Deselect
67. Alt + N - Create a new folder
68. Alt + Shift - Change Keyboard Language layout if multiple language layouts are active
69. Ctrl + Mouse Scroll Wheel - Change Size of Icon
70. F11 - Toggle Full Screen Mode


Note :-if you have any trouble then Comment box below here Or comment at Wmedias facebook page...

Mozilla Firefox Offline Install.

                             Mozilla Firefox Offline Install..

 Firefox site එකෙන් දැන් අපිට දෙන්නේ Online Installation Setup එකක් එක හින්ද මම හිතුව ඕගොල්ලන්ට Offline Installation Setup එක දෙන්න... මෙතන තියෙන්නේ අලුත් Firefox 31 එකේ අලුත් Update 2ක... මේකේ එන අලුත් Version ඔක්කොම මම ඉදිරියටත් මේ පොස්ට් එකේම දානවා .. link එක වැඩ නොකලොත් comment එකක් දාල යන්න..

------------------------------------------------------------------------------------------------------
After the Mozilla Firefox 26 you can't Download Offline installer from Firefox Official Page.. But It's Here.. So Download It..! If This Link Crash Please Report To Me Using Comment Here Option or With Our Official Facebook Page..

TIP:-You Can get Firefox Offline Installer From Mozilla Server

Note :-if you have any trouble then Comment box below here Or comment at Wmedias facebook page...

2014 Jun 27  - 31 Mb  - Firefox setup 31-0b5 - Click Here To Download
2014 Jul 11   - 31 Mb  - Firefox setup 31-0b9 - Click Here To Download


පහන් පූජාවේ අනුසස්,

                                 පහන් පූජාවේ අනුසස්..!

                                                              
"දීපදෝ හෝති චක්ඛුදෝ" යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනුපන් තැන හොද ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමටද මෙය විශේෂ පින්කමකි.
අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. "උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය"යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.
ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ,
කල්ප ල්ක්ෂයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමයට වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේපෝය දිනයක එක් බෝධිවුක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයෙහි හිදගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝරුකට වැදගෙන මහත් සොම්නසින් "ඉදින් බුදුරජානන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම්, මේ බෝධින් වහන්සේ ප්‍රාතිහරයයක් දක්වන සේක්වා, මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා" යි සිතූවාය.
එකෙණෙහිම බෝරුක දිලිසුණි. සියලු බෝරුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණි. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මුල විසුවාය. සත්වන දින රාත්‍රීයෙහි පූජාසනය මත පහන් පසක් දැල්වූවාය. ඒ පහන් පසුදින හිර උදාවන තෙක් ම දැල්විණ.
පසු කාළයේ ඕ කළු්‍රිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුන් උස තිස්යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගනනක් නැති පහන් දැල්වෙන්නේය. ඇයට දක්නට කැමති උඩ යට සරසා ඇති සියල්ල ඇසට පෙනෙන්නේය.
ඒ පිනෙන් ඕ අසූවරක දෙව් රදුන්ගේ බිසව වූවාය. සියවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑම තැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විද අන්තිම ජාතියේ අප බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහිම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් හවුරුදු වියෙහිම ඕ උපසම්පදාවද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.
සතයහස්සිතො කප්පෙ යං දිපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.
මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම්ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියට නොපැමිණියෙමි, මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තෙරුමය.
(ආපදානපාළියෙන්)
(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

උපුටාගැනීම  Path to Nirvana - නිවන් මාර්ගය


Create Password Protected Folder in Windows Without any Software..

Note:- Please Go To Bottom For English Translate

Folder එකකට password එකක් දාල hidden කරන්න ඕගොල්ලන්ට folderlocker වගේ සොෆ්ට්වරේ එකක් පාවිච්චි කරන්න වෙනවා.. මම කියාදෙන්න යන්නේ සොෆ්ට්වරේ එකක් පාවිච්චි කරන්නේ නැතුව folder එකක් Lock කරන විදිහ... මේ step ටික පාවිච්චි කරලා Generate වෙන folder එකට විතරයි password වැඩ කරන්නේ එකම තැන folder 2ක 3ක් හදනවා නම් folder name වෙන්ස් කරන්න ඕනි.. ඒ වගේම ඕගොල්ලෝ මේ හදාගන්න file එක පෙන් drive එකක උනත් පාවිච්චි කරන්න පුළුවන්..

♦ මුලින්ම NotePad එක Open කරගෙන පහල  තියන code ටික එකට Copy කරන්න...

cls
@ECHO OFF
title Wmedias Lock
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure want to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== wmedias goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End


ඕගොල්ලන්ට password change කරන්න ඕනිනම් if NOT %pass%== wmedias මෙතන  නිල් පාට ටික මකල කැමති එකක් දාගන්න.. defalut password එක "wmedias".. folder name මාරු කරන්න.. Myfolder කියන තැනට කැමති එකක් දාන්න..



 




























ඊට පස්සේ e Code ටික ඔගොල්ලේ folder එක හදන්න බලාපොරොත්තු වෙන තැන save කරන්න.. file name එකට කැමති නමක් දීලා අගින් .bat කියල දෙන්න eg. Lock.bat save as type එක All Files දෙන්න අමතක කරන්න එපා..


ඕගොල්ලෝ save කරපු තැන ඕගොල්ලෝ දුන්නු නමින් මේ වගේ bat file එකක් පෙන්නයි එක ඔපෙන් කරලා folder එක generate කරගන්න...


Generate කරගත්ත folder එකට ඕනි දෙයක් දාන්න පුළුවන්.. දැන් බලමු ඔය folder එක Hidden/Lock කරන විදිහ..


අයෙත් සැරයක් අර bat file එක ඔපෙන් කරගන්න  CMD එකක  Display වෙයි Are u sure want to Lock the folder කියල.. y (yes) කියල type කරලා enter කරන්න එතකොට folder එක hidden වෙයි... අයේ ඕගොල්ලන්ට folder එක show කරගන්න(Unlock කරගන්න) ඕනි උනහම අර bat file එක ඔපෙන් කරලා password දීල enter key press කරන්න...


TIP:-ඕගොල්ලෝ හදාගත්ත bat file එක Copy කරලා ඕනිම තැනක හිද්දෙන් folder එකක් හදාගන්න පුළුවන් pendrive එකක් උනත් පාවිච්චි කරතහැකි..

නිල් පාටින් highlight කරලා තියන ඕනි එකක් වෙනස් කරලා ඕගොල්ලන්ට ඕනි දේවල් දාගන්න... ප්‍රස්නයක් තිබුනොත් මෙතන හරි page එකේ හරි comment එකක් දාන්න.. මේ පොස්ට් එකේ වැරදි අඩුපාඩු මොනවා හරි දැක්කනම් එත් comment එකක් දාන්න අමතක කරන්න එපා..

----------------------------------------------------------------------------------
♦ Create Password Protected Folder in Windows Without any 
    Software..

1: Open Notepad and Paste the Below Code in it.

 cls
@ECHO OFF
title Wmedias Lock
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure want to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== wmedias goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End


Note: the Default password is wmedias so if you want to change the password, simply replace 
           wmedias in the above code with your own chosen password that you can remember.

2: Now save the Notepad file, name it "Lock.bat" and Choose "All Files" in Save type as.  For the name 
    choose ur own name but never fogot to insert .bat after the name

3: Remember the Location where you save the file, now Double click on your Created bat file and generate 
    your folder named "My Folder

4: Now Copy paste all your important data and paste it in that Folder. Next Simply you have to Double 
    click on the lock.bat file which we created. a CMD window will pop up just like below picture. 


5: Press "Y" and hit enter to lock the folder. You will see the My folder is now hidden and cant be
     seen..

To Unhide the folder, again double click on Lock.bat file, this time it will ask you the password so if you have not altered the above code then write "wmedias" and hit enter to unhide the folder.


If you Replaced wmedias with your own password then you will be needed to enter that password in the CMD to unlock the folder.

TIP: Once you Hide the Folder, Simply Cut paste the lock.bat file in your pendrive or any other location. Whenever you want to unhide the folder again simply Paste the Lock.bat file in your pc, double click and enter the password..

if you have any trouble then Comment box below here Or comment at Wmedias facebook page...

How to Increase Boot Up Speed In Windows...

 Use the System Configuration Utility (MSConfig)  
 [Please Go To Bottom For English]

ඕගොල්ලන්ගේ PC  එක on කරලා ගොඩක් වෙලා යනකන් වැඩ කරන්න අමාරුද..? එහෙනම් අපි PC
එකේ Boot up ස්පීඩ් එක වැඩි කරගමු.. අපි මේකට බූට් වෙන කොට Run  වෙන වැදගත් නැති Programme disabled කරමු..

♦ මුලින්ම windows key + R එකවර press කරලා Run dialog Box එක ගන්න ඊට පස්සේ එකේ  
  msconfig.exe  කියල type කරලා Ok කරන්න


 ♦ ඊට පස්සේ එන window එකේ Startup කියන ටැබ් එක තෝරලා එකේ තියන unless programmme
    ඔක්කොගෙම tick අයින්කරලා Apply කරලා Ok කරන්න..


ඊට පස්සේ computer එක Restart කරන්නද කියල අහල Message Box එකක් එයි Changes Apply වෙන්න  Restart now කියන එක දෙන්න...
-----------------------------------------------------------------------------------
♦ You can use msconfig.exe to change Windows’ startup items.

 The System Configuration Utility–also called MSConfig–is a useful tool for understanding and controlling
 startup programs. Microsoft intends MSConfig to act primarily as a troubleshooting tool, but its simple and
 powerful interface makes it a good option for startup management as well.

1. Press Windows Key + R And Open Run Dialog Box.

2. Type msconfig.exe and Press Ok.

3. Click the Startup tab. You’ll see a list of programs that start when your computer starts.

4. To stop a program from automatically launching when you boot the PC, uncheck the box next to its entry.

5. When you are finished deselecting startup items, click OK.

 If you made any changes, you’ll be prompted to restart the computer. You don’t have to restart it
 immediately, but the changes won’t take effect until you do.

වැරදි අඩුපාඩු හදාගන්න පොස්ට් එක ගැන comment එකක් දාල යන්න..

WMedias









Flightradar24.com

Flightradar24 is the best live flight tracker that shows air traffic in real time.

ඔයාගේ අම්ම , තාත්තා,නෑදැයෝ ,යාළුවො කවුරුහරි විදේශගත වෙන්න Flight එකට නැග්ගට පස්සේ හිතට නිදහසක් නෑ නේද දැන් flight එක කොයි හරියේ යනවා ඇද්ද ගමනාන්තයට flight එක යන්න කොච්චර වෙලා යනවද flight එක හදිස්සියේ ගොඩ බාලද ඔය වගේ ප්‍රශ්න ගොඩාක් හිතට වදදෙනවා අනිවාර්යෙන්... ඔන්න අද මම ඔය වදේ ටිකක් අඩුකරගන්න පුළුවන් site එකක් ගැන කියන්න යන්නේ මේකෙන් flight එක යන වේගය ,උස ගිහින් තියන දුර,යන්න තියන දුර, වගෙ ගොඩාක් දේවල් ලීවේ බලාගන්න පුළුවන් .. මේ ක්‍රමේ හින්ද දැන් ඕගොල්ලන්ට ෆ්ලිඝ්ට් එක land කරනකම්ම එකේ ගමන් මාර්ගය බලාගෙන ඉන්න පුළුවන්.. මේකේ Premium account ගන්නේ නැති කට්ටියට 30 min ට සැරයක් site එක Realod කරන්න වෙනවා... ඔන්න site එක.. flightradar24.com  මේක ගැන ගොඩක් ය දන්නවා ඇති දන්නේ නැති යට දැනගන්න ඔන්න මම දාන්න හිතුව...

Flightradar24 is the best live flight tracker that shows air traffic in real time. Best coverage and cool features!.. Try Now http://flightradar24.com  Wmedias





comment එකක් දාලම යන්න...