Flightradar24.com

Flightradar24 is the best live flight tracker that shows air traffic in real time.

ඔයාගේ අම්ම , තාත්තා,නෑදැයෝ ,යාළුවො කවුරුහරි විදේශගත වෙන්න Flight එකට නැග්ගට පස්සේ හිතට නිදහසක් නෑ නේද දැන් flight එක කොයි හරියේ යනවා ඇද්ද ගමනාන්තයට flight එක යන්න කොච්චර වෙලා යනවද flight එක හදිස්සියේ ගොඩ බාලද ඔය වගේ ප්‍රශ්න ගොඩාක් හිතට වදදෙනවා අනිවාර්යෙන්... ඔන්න අද මම ඔය වදේ ටිකක් අඩුකරගන්න පුළුවන් site එකක් ගැන කියන්න යන්නේ මේකෙන් flight එක යන වේගය ,උස ගිහින් තියන දුර,යන්න තියන දුර, වගෙ ගොඩාක් දේවල් ලීවේ බලාගන්න පුළුවන් .. මේ ක්‍රමේ හින්ද දැන් ඕගොල්ලන්ට ෆ්ලිඝ්ට් එක land කරනකම්ම එකේ ගමන් මාර්ගය බලාගෙන ඉන්න පුළුවන්.. මේකේ Premium account ගන්නේ නැති කට්ටියට 30 min ට සැරයක් site එක Realod කරන්න වෙනවා... ඔන්න site එක.. flightradar24.com  මේක ගැන ගොඩක් ය දන්නවා ඇති දන්නේ නැති යට දැනගන්න ඔන්න මම දාන්න හිතුව...

Flightradar24 is the best live flight tracker that shows air traffic in real time. Best coverage and cool features!.. Try Now http://flightradar24.com  Wmedias





comment එකක් දාලම යන්න...

0 Comments:

Post a Comment